ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජංගම දුරකථන ජාලය වන හච් සමාගම 9 වැනි වරටත් ශ්‍රී ලංකා යුධ හමුදා ඇකඩමිය විසින් සංවිධානය කරනු ලබන ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් මෝටර් රථ තරඟාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙයි. ඡායාරූපයේ දැක්වෙන්නේ දියතලාව, ශ්‍රී ලංකා යුද හමුදා ඇකඩමියෙහි අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් එස්.කේ. එෂ්වරන් මහතා වෙත හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා වෙතින් අනුග්‍රාහකත්වය ලබා දෙන අයුරුයි. ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් ජ්‍යෙෂ්ඨ උපාදේශක හා සාමාජික අනුග්‍රාහක කමිටු නිලධාරී ඒ.එස් අසීම් මහතා, නියෝජ්‍ය අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් කොටවත්ත සහ මේජර් රෝහණ උඩරටගේ මහතාද ඡයාරූපයේ වෙති.
Related Posts
- ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමට හච් අනුග්‍රහය දක්වයි
- හච් විසින් කැවල්රි සුපර් ක්‍රොස් 2019 බල ගන්වයි
- ඕනෑම දුරකථන ජාලයකට දුරකථන ඇමතුම්, SMS සහ Anytime Data සමඟින් හච් සුපර් 340 පැකේජය දියත් කරයි
- වලවේ සුපර් ක්‍රොස් සාර්ථකව අවසන් වෙයි
- කටුකුරුන්ද මාණ්ඩලික තරග සාර්ථකව අවසන් වෙයි
- නිමක් නැති සබඳතාව වැඩි කිරීමට නව තාක්ෂණය පතුරමින් හච් නෙළුම් කුලුණ ආවරණය කරයි
- 56 වන යුද හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා ශූරතාවලිය හච් බල ගන්වයි
- යුද හමුදා රග්බි කණ්ඩායමට හච් අනුග්‍රහය
- හච් අලෙවි විශිෂ්ටයින් අගයයි
- ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ චැලේන්ජ් සුපර්ක්‍රොස් 2019 සඳහා හච් සවිබලය