හච් බඩී (ඔබගේ ඔන්ලයින් සහායක)

Hutch Buddy නිසා ඔබගේ සියලුම ජංගම දුරකථන අවශ්‍යතාවයන් දැන් වඩාත් පහසු වී ඇත. එහෙයින් ඔබට අවශ්‍ය සේවාවන්, භාණ්ඩ හා වෙනත් බොහෝ දෑ රැසක් දැන් වඩාත් පහසුවෙන් ඔබගේ දුරකතනයෙන්ම කර ගත හැක. Buddy දුරකථන වලට පමණක් සීමා වූ app එකක් නොවන අතර එයින් ඔබට පැය 24 පුරාම ගිණුම් ශේෂය, ගණුදෙණු විස්තර යනාදිය ලබා ගැනීමේ හැකියාව ඇත.

1. ඩවුන්ලෝඩ් කිරීම, ලියාපදිංචිය සහ ලොග් වීම

Hutch Buddy app එක ඔබට පහසුවෙන් google play store එකෙන් ලබා ගත හැක. Google play store හී ඇති සෙවුම් තීරය (search bar) එකෙහි Hutch Buddy ලෙස සඳහන් කරමින් ඔබ සෙවූ විට මෙම app එක ඔබට ලබා ගත හැක. ඔබ පළමු වරට මෙය භාවිතා කරන්නේ නම්, පළමුව මෙම ඇප් එක විසින් සපයනු ලබන සරල ආකෘති පත‍්‍රය සම්පුර්ණ කර සයින් අප් විය යුතුයි. සයින් අප් වීම සඳහා ඔබට ලොගින් තිරයේ දැක්වෙන “Sign up” සංකේතය ක්ලික් කළ යුතු අතර එමගින් ඔබව ලියාපදිංචි වීමේ පිටුව වෙත යොමු කරයි. “*”‍ සළකුණ සහිත කොටස් ඔබ විසින් අනිවාර්යෙන් සම්පූර්ණ කළ යුතුය. ලියාපදිංචි වූ පසු ඔබගේ ලියාපදිංචි Hutch අංකයට කෙටි පණිවිඩයක් මගින් තාවකාලික රහස් අංකයක් ලැබෙනු ඇත.
ඔබට ඔබගේ තාවකාලික රහස් අංකය ලැබුණු විගස මෙම ඇප් එකට පිවිසීම සඳහා නැවතත් Hutch Buddy ලොගින් තීරයට ගොස්, ඔබට ලැබුණු රහස් අංකය නියමිත ස්ථානයෙහි සටහන් කරන්න. ඔබ ලොග් වූ විගස ස්ථිර වශයෙන් රහස් අංකය වෙනස් කිරීම සඳහා ඔබට අවකාශය ලැබෙනු ඇත

Android
Download1 Register
Windows Phone
wp_ss_20150410_0002 wp_ss_20150410_0001

2. Hutch Buddy මූලික විශේෂාංග

මෙම ඇප් එක සමග පහත සඳහන් විශේෂාංග ඔබට හිමි වේ.

  • ඔබගේ ශේෂය පරීක්ෂා කිරීම. (අන්තර්ජාල, වොයිස්, කෙටි පණිවිඩ)
  • ඔබ මෑත කාලයේ කරන ලද සියලු ක්‍රියාකාරකම් පිලිබඳ විස්තර (ඉන්ටෙර්නෙට්, හඬ (voice) හා SMS)
  • ඉන්ටෙර්නෙට්, හඬ (voice) හා SMS පැකේජ මිලදී ගැනීම්
  • නවතම ප්‍රවර්ධන පිළිබද විස්තර/තොරතුරු
  • ඔබගේ සම්බන්ධතාවයට අදාළ රීලෝඩ්/බිල්පත් ගෙවීම් debit/credit (visa /master ) මගින් කල හැක
  • පාරිභෝගික නිලධාරියෙකු සමග ඔන්ලයින් චැට් කිරීම.
  • Hutch ලෝයල්ටි වැඩසටහන හරහා ඔබ වෙත විශේෂයෙන් හිමි වී තිබෙන දීමනා දැන ගැනීම.
  • පවුලේ අංක සහ ඩොන්ගල් අංකය වැනි විවිධ ගිණුම් පාලනය කිරීමට සහ මෙහෙයවීමට අවශ්‍ය ද්විතීක අංක එකතු කිරීම.
Android Windows Phone
Key_TABS

3. Hutch Buddy මූලික ටැබ්ස්

මගේ ගිණුම (My Account)
මෙම ටැබ් එක මගින් ඔබට ඔබගේ අන්තර්ජාල ශේෂය, කෙටි පණිවිඩ ශේෂය, වොයිස් ශේෂය වැනි ගිණුම් ශේෂයන් දැන ගැනීමට හැකියාව ලැබේ. ඔබගේ ඉන්ටර්නෙට් ශේෂය යටතේ මිලදී ගෙන ඇති විවිධ පැක්ස් ලැයිස්තු ගත කරනු ලැබේ. ඔබ පසුගෙවුම් පාරිභෝගිකයෙකු නම් ඔබට ගෙවීමට තිබෙන බිල් ප‍්‍රමාණය සහ ණය සීමාව “Outstanding & Credit” නම් ටැබ් එක යටතේ නිරීක්ෂණය කළ හැකිය.
එමෙන්ම ඔබ “Recent Activity” අයිකනය ක්ලික් කළ පසු ඔබට ඔබගේ අවසාන අන්තර්ජාල සැසිවාරයන් 5, අවසාන වොයිස් ඇමතුම් 5 සඳහා ගත් කෙටි පණිවිඩ 5, ඔබගේ පෙරගෙවුම් හෝ පසුගෙවුම් සම්බන්ධතාවයන් සම්බන්ධයෙන් කළ අවසාන ගෙවීම් 5ත් නිරීක්ෂණය කළ හැකියි.

පැකේජ(Packages)
මෙම ටැබ් එක ඔබට අන්තර්ජාල, කෙටි පණිවිඩ, වොයිස් ප්ලෑන්ස් ආදිය ක්ලික් කළ සැණින් තෝරා ගැනීමට සහ මිලදී ගැනීමට අවකාශය ලබා දේ.
ඔබ පෙරගෙවුම් පාරිභෝගිකයෙකු නම් දැනට තිබෙන සියලූම පෙරගෙවුම් පැකේජ මෙම කාණ්ඩය යටතේ ලැයිස්තු ගත කෙරේ. ඔබගේ ගිණුම් ශේෂය භාවිතා කරමින් මෙම පැකේජය ක‍්‍රියාත්මක කිරීම සඳහා හෝ ඔබගේ ක්‍රෙඩිට්, ඩෙබිට් කාඞ් පත් (වීසා / මාස්ටර්) භාවිතා කරමින් ඔන්ලයින් මිලදී ගැනීම සඳහා “Buy” සංකේතය ක්ලික් කරන්න. ඔබ පසුගෙවුම් පාරිභෝගිකයෙකු නම් සියලූම එකතු කරන ලද සැලසුම් පසුගෙවුම් VAS සේවාවන් සමග ඔබට හිමි වේ. කරුණාකර “Buy to activate” ක්ලික් කරන්න. ඔබගේ ඊළඟ ස්ටේට්මන්ට් එක සඳහා ඔබගෙන් අයවේ.
ඔබට පැකේජය සම්බන්ධයෙන් වෙනයම් තොරතුරක් ලබා ගැනීමට අවශ්‍යය නම් හෝ මිලදී ගැනීමට අවශ්‍ය නම් තෝරා ගත් පැකේජය හෝ සැළසුම ඉදිරියේ ඇති “i” සංකේතය ක්ලික් කරන්න.
Hutch වෙතින් පිරිනැමෙන නවතම දීමනා පිළිබඳව ද මෙම ටැබ් එක මගින් ඔබට දැනගැනීමට පුළුවන්

මයි ඔෆර්ස්(My offers)
මෙම අංශයෙහි දක්නට ලැබෙන දීමනා ඔබ භාවිතා කරන රටාවට අනුව වෙනස් කර ගැනීමට පුළුවන්. මෙම දීමනා Hutch ජාලය කෙරෙහි ඔබ තැබූ විශ්වාසය උදෙසා ඔබට පිරිනමන ඔබ වෙනුවෙන් සැළසුම් කර ඇති විශේෂිත බෝනස් වේ. ඔබ භාවිතා කරන ආකාරය අනුව ඩෙටා, වොයිස්, කෙටි පණිවිඩ හෝ VAS මත පදනම්ව මෙම දීමනා විවිධ විය හැකිය.

පාරිභෝගික සේවා(Customer Service)
මෙම ටැබ් එක ඔබගේ ගැටළු ක්ෂණිකව යොමු කිරීමටත් ඔන්ලයින් චැට් විශේෂාංගය හරහා නියෝජිතයෙකු හා ඔන්ලයින් සම්බන්ධ වීමටත් අවකාශය තනා දෙන්නකි. පහත දක්වා ඇති විශේෂාංග මෙම ටැබ් එක තුළින් ඔබට හිමිවේ

  • නැති වූ/හානි වූ සිම් පත් නැවත ලබාදීම
  • බිල් කොපි ඉල්ලීම් / ඊ බිල් ඉල්ලා සිටීම් (දින 7, 14 සහ 30 දක්වා බිල්පත් ඉල්ලීම් කළ හැකිය)
  • විසන්ධි කිරීම සහ නැවත සම්බන්ධතාවය ලබා දීම.
  • මැනුවල් ඩේටා සැකසුම
  • Hutch හරහා ඊමෙල් යැවීම
  • Hutch සමග සම්බන්ධ වීම සඳහා ෆේස්බුක් / ට්විටර් ලින්ක්ස් භාවිතා කිරීම.
  • සියලුම Hutch ශාඛා ලිපිනයන් සහ සම්බන්ධතා තොරතුරු ලබාගැනීම

රීලෝඞ් සහ ගෙවීම්(Reload/Payments)
ඔබගේ බිල්පත ගෙවීම හෝ ඔබගේ Hutch පෙරගෙවුම් සම්බන්ධතාවය රිලෝඩ් කිරීම තව දුරටත් කරදරයක් නොවේ.
පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයන් සැමටම ශේෂය ගෙවීම සඳහා හෝ රීලෝඞ් කිරීම සඳහා මෙම ටැබ් එක භාවිතා කළ හැකිය. පාරිභෝගිකයන්ට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතක් භාවිතා කරමින් ඔන්ලයින් ගෙවීම් විශේෂාංගය භාවිතා කළ හැකිය. නොඑසේ නම් රිචාර්ජ් කාඩ් පත් ඔප්ෂන් එක භාවිතා කරමින් ගෙවීම් කළ හැකිය.

මයි ප්‍රොෆයිල්(My Profile)
මෙම ටැබ් එක මගින් ඔබගේ ප්‍රොෆයිල් එකේ තොරතුරු අප්ඩෙට් කිරීම සහ රහස් අංකය වෙනස් කිරීම වැනි කටයුතු සඳහා හැකියාව ලබාදෙයි. එමෙන්ම ද්විතීක අංකයක් එකතු කිරීමේ වැදගත් විශේෂාංග ලබා දේ. මෙය Hutch අංක එකකට වඩා භාවිතා කරන්නන් හට ලබාදී තිබෙන විශේෂාංගයකි. “My profile tab” ක්ලික් කර ඉන් අනතුරුව “Manage accounts” ක්ලික් කරන්න. ඉන් අනතුරුව “Add secondary account” ක්ලික් කළ හැකියි. මෙම විශේෂාංගය පිළිබඳ වැඩිදුර විස්තර සඳහා FAQ පිටුව වෙත පිවිසෙන්න

Android
Key_Features Screenshot_2014-05-28-11-07-11 Screenshot_2014-05-28-11-07-17
Customer_Benefits Customer_Bene2 Screenshot_2014-05-28-11-07-37
Windows Phone
wp_ss_20150408_0005 wp_ss_20150408_0006 wp_ss_20150408_0008
wp_ss_20150408_0009 wp_ss_20150408_0010

4. පාරිභෝගික සේවා

මෙම ටැබ් එක තුලින් ඔබගේ ගැටළු ක්ෂණිකව යොමු කිරීමටත් ඔන්ලියින් චැට් (Online Chat) විශේෂාංගය හරහා පාරිභෝගික සේවා නියෝජිතයෙකු සමග ඔන්ලියින් සම්භන්ධ වීමටත් අවකාශය සලසා දේ. මෙම ටැබ් එක තුලින් පහත දක්වා ඇති පහසුකම් ඔබට ලබා ගත හැක.
මෙම විසදුම පාරිභෝගික සේවාව හා ඔබේ පහසුව පිණිස එක කල ඇති නිසා ඔබ විසින් කරන ලද ක්‍රියාකාරකම් හා යෝජනා ඔබගේ ගිණුමෙන් හෝ පාරිභෝගික සේවා සැපයුමේ ඉතිහාසයෙන් ඉවත් නොවේ

Android Windows Phone
1-CS-Chat wp_ss_20150408_0008

5. Hutch Buddy ඇප් එක ඩවුන්ලෝඞ් කිරීමේදී හිමි වන විශේෂ දීමනා

Hutch Buddy ඇප් එක ඩවුන්ලෝඩ් කරන සෑම පාරිභෝගිකයෙකුටම ඩෙටා MB 500 ක් නොමිලේ හිමිවේ. නොමිලේ ලැබෙන මෙම දීමනාව හිමි කර ගැනීම සඳහා පහත දක්වා

  • Google Play Store වෙත පිවිස Hutch Buddy ඩවුන්ලෝඩ් කර ගන්න
  • ලියාපදිංචිය සම්පුර්ණ කරන්න
  • ඇප්ලිකේෂන් එකට ලොග් වී “My Profile” ටැබ් එක තුළ තිබෙන “Update Profile” හි සියලූ කොටස් සම්පූර්ණ කරන්න.

මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කරන සියලු දෙනාම Buddy මහා දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබයි. එහිදී ඔබට Galaxy Note 3. එකක් දිනා ගැනීම සඳහා අවස්ථාව උදා වේ. මෙම විශේෂ වරප‍්‍රසාදය ජුනි 30 වනදායින් අවසන් වන අතර ජුලි මස පළමු සතියේදී අදාළ ජයග‍්‍රාහකයා දැනුම් දෙනු ලබයි.

නිති අසන පැණ

සාමාන්ය ප්රශ්න

Do I need to pay for this app?

 

Downloading and browsing this application will be free of charge.

Who can download this app?

 

New & existing Hutch customers can use this application to manage their prepaid or postpaid Hutch connection.

How can I receive the 500 MB free data?

 

When you log in to the Hutch Buddy application, please update your profile in the “My Profile” tab. Please note that all mandatory fields need to be filled in order to receive the free 500MB data.

What do I need to do to win the Galaxy Note 3?

 

When you receive the 500MB data you have automatically entered into the grand draw. The offer will end by the 30th of June and the winner will be announced within the first week of July.

What can Buddy do for me?

 

With this application the below features are available to you;

  • Check your balances
  • Check your recent activity (Voice, SMS, Internet, Payments)
  • Buy Internet, voice or SMS packs
  • Check the latest promotions
  • Reload your account/ Pay your bill
  • Chat with a customer care agent online
  • Find out what offers are available specially for you through the Hutch loyalty program
  • Add a secondary number to switch and manage multiple accounts ( Family members, dongles)

බාගත කිරීම, ලියාපදිංචිය හා පිවිසීම පිළිබඳ වැඩි විස්තර

How can I download Buddy?

 

Hutch Buddy is currently available on the android & Windows market. You can type “Hutch Buddy” on the search panel of the app Store to find the application. Once it’s found you need to download and install the application on to your device.

How do I register for Buddy?

 

Once the application is installed onto your device you can open the application. If you are a first time user you will need to sign up for the application using the simple registration form provided on the application. To sign up you will need to click on the “Sign up” button on the Login screen and you will be redirected to the registration page. All fields marked “*” are mandatory fields which needs to be filled to complete the registration form. Once you register a temporary password will be sent to your registered Hutch number. Please use this password for your first login.

What do I do with the temporary password I received?

 

Once you receive your temporary password go back to the Hutch Buddy application Log in screen and enter the provided password in the relevant password request box to access the application. Once logged in you will be prompted to change to a permanent password.

මගේ ගිණුම ගැන වැඩි විස්තර

How do I check my balances?

 

You can check your balances on the “My Account” tab. All the available balances will be listed on the page.

How do I check my recent activity?

 

Your last five transactions including recharge/ payment activity will be displayed in the “Recent Activity” inside the “My Account” tab.

What is Internet quota?

 

Internet Quota is your available browsing balance. This will be divided into your main balance and other balances which you have purchased. i.e. if you have purchased a Ghost pack it will be listed under Ghost Internet.

What is minute and SMS quota?

 

If you have purchased a SMS pack, or received free SMS from a different pack, your SMS quota will be listed in this section.

I am a postpaid customer how can I check my outstanding amount & credit limit?

 

You outstanding balance and credit limit will be listed in the “Outstanding & Credit” section inside the “My account” tab. Your outstanding amount and credit limit will be listed separately.

පැකේජ පිළිබඳ වැඩි විස්තර

How do I purchase a pack or activate a service on Buddy?

 

You can click on the “Packages” tab on your Hutch Buddy application and select packages available to you on Internet, Voice, SMS or IDD. You can either opt for purchase through your account balance or online purchase using a credit/debit (Master or Visa) card.

How do I activate a data pack if I don’t have balance on my account?

 

Please click on “Purchase online” once you click “buy” on the pack you wish to purchase. You will then be directed to a payment gateway to complete the transaction.

What can I purchase using this tab?

 

You can purchase all prepaid and postpaid products using this tab. If you are a prepaid customer all prepaid products relating to DATA, VAS & Voice will be available to you. You can purchase these packs using your account balance or a credit/debit card. If you are a postpaid customer all add on plans will be available to you along with VAS.

When should I use online/account payment feature?

 

When you purchase a pack you will need to either purchase it using your account balance or a credit/debit card. Once you click “Buy” you will be prompted as to which feature you would want to proceed with. If you do not have account balance only the online payment option will be available to you.

How do I check for more product information?

 

Please click on the “i” button in front of each pack to view the product details.

පාරිභෝගික සේවා ගැන වැඩි විස්තර

How can I get Customer service support from Buddy?

 

Hutch Buddy offers a range of customer care options. You can chat with an agent to resolve your problem immediately or you can get in touch with us by sending an email. Find below the main features of the Customer care Tab.

  • Chat with an Online agent
  • Contact details
  • Replace a lost/damaged SIM
  • Bill copy request/ E-bill request (7,14 & 30 day bill requests are available)
  • Disconnection/ Reconnection
  • Data Settings

How do I get my bill emailed to me?

 

This function is available inside the “Service request” tab inside customer service. You can also get in touch with us through email or speak to an agent online to resolve any query

තව තවත් දීමනා ගැන වැඩි විස්තර

What are “My Offers”?

Based on your usage on the Hutch network these special offer will be available to you in the “My Offers” section. These offers are special bonus offers designed for you in order to reward your loyalty to the Hutch network.

ගෙවීම් ගැන වැඩි වැඩියෙන්

Can I pay my bill or do a recharge through Buddy?

 

Yes you can pay your post pay bill or recharge your prepaid number using the “Payments” tab. You can either pay/ recharge using the Hutch online portal with a credit or debit (Visa/Master) card or you can make a payment/ Recharge using a Recharge card by entering the recharge PIN in the provided space. The same options will be available to you on prepaid on the “Reload” tab.

Can I pay my bill using a recharge card?

 

Yes. Please insert the pin in the provided space when you click the “Recharge card” option inside the payment tab.

Can I reload my account using this application?

 

Yes. You may reload your prepaid account by either using the online payment gateway with your credit card or you can reload using a recharge card.

මගේ ගිණුම ගැන වැඩි විස්තර

What are secondary numbers?

 

Secondary numbers are Hutch numbers that you wish to keep track of. This number can vary from your Hutch Dongle to Hutch numbers used by your family members. Please note in order to add a secondary number you need to get the consent of the owner of this number as the verification code will be sent to the secondary number during activation.

How do I add a secondary number?

 

This option is available to customers who want to manage two or more Hutch numbers. Click on the “My profile tab” and then click on “Manage accounts”. Thereafter you can click on the “Add secondary account”. Once the account is added you will be prompted to enter the verification code send to the secondary number.

How do I delete a secondary number?

 

You can delete a secondary number by clicking “Manage accounts” inside the “My profile” tab.

How do I update my profile?

 

I f you wish to update your contact details or include any additional information you can do that by clicking on the “My profile” tab and “Update profile”.

How do I reset my password?

 

Once you log in with the temporary password you will be prompted to reset your password. Please use one uppercase letter and one numerical character in your password. If you do not receive the reset password prompt upon your first login, please click “My Profile” and Reset your password as per the given guidelines.

What if I forget my password?

 

If you forget your password please click “I can’t access my account” on the log in screen and click on “Forgot password” You will be prompted to enter your Hutch Mobile number. Once its entered, a temporary password will be sent to your registered Hutch mobile number. Please reset password after logging in.

What if I don’t get the first password sent by Hutch?

 

If the initial password sent by Hutch after the registration, is not sent to you, please click “I can’t access my account” on the log in screen and click “Resend initial password”. A Temporary password will be sent to your registered Hutch mobile number.