පැකේජ සංසන්දනය (නව)

අපගේ විවිධ ඩේටා පැකේජ වර්ග සංසන්දනය කර ඔබට ගැලපෙන හොඳම පැකේජය තෝරාගන්න.

හච් ස්මාර්ට්

හච් ස්මාර්ට් ෂෙයාර් සමගින්උපාංග කිහිපයකට එක ගිණුම් ශේෂයක් පවත්වාගන්න!

ඕල්වේස් ඉන්ටර්නෙට්

දත්ත බන්ඩල මිලදී ගනිමින් හා ඒවායේ වලංගුභාවය පරික්ෂා කරමින් ඔබ කල් ගෙවීමට අකැමතිනම් , මෙය ඔබ සදහා විශේෂ වේ.

පොකට් ඉන්ටර්නෙට්

අතේ ඇති මුදලට හිතේ හැටියට නිදහසේ අන්තර්ජාලයේ සැරිසරන ඔබට සුවිශේෂි පැකේජ මෙන්න.

මෙගා ඉන්ටර්නෙට්

මාසයක් පුරාවටම ඉන්ටර්නෙට් යන්න, ලෝකෙම දැනුම ලබා ගන්න, මිතුරන් අතරේ කැපී පෙනෙන්න හොදම පැකේජය මෙන්න.

ඩේ ටයිම් බ්ලාස්ට්

ඩේ ටයිම් බ්ලාස්ට් නිසා ඔබේ මුදලට වැඩි වටිනකමක්! දැන් දවල් කාලයේ දී බ්‍රෞසින් ස්ට්‍රීමින්ග්. සහ ඩවුන්ලෝඩින් වලට වැඩිපුර ඩේටා

ඩේ ඇන්ඩ් නයිට් ඉන්ටර්නෙට්

දවසේ ඕනෑම වේලාවක ඉන්ටර්නෙට් පහසුකම අත්විදින්න මෙම පැකේජ සක්‍රීය කරන්න..

නන් ස්ටොප් ඉන්ටර්නෙට්

ඔබට ස්ථාවර කාලයක් ඇතුලත කැමති තරම් ඩවුන්ලෝඩ් කරන්න ඇති තරම් ඉන්ටර්නෙට්