Merger FAQ

සන්නාමය සහ කළමනාකාරිත්වය

1. හච් සමාගම විසින් එටිසලාට් සමාගම මිලදී ගත්තාද?

ඔව්, හච් සමාගම මේවන විට එටිසලාට් සමාගම මිලදී මගන තිමෙනවා.

2. කළමනාකරණ පාලනය තිමෙන්මන් කවුරුන් අතද?

හච් කළමනාකාරිත්වය සතුව සමාගමේ පූර්ණ පාලනය පවතිනවා.

3. එටිසලාට් සන්නාමයට කුමක් සිදුමව්ද? එය වසා දමනවාද?

ESL සමාගම 2019 ජුලි 1 වනදා සිට මමරටින් මුළුමනින් ම ඉවත්වනවා.
එම සන්නාමය ද එතැන් පටන් මුළුමනින් ම මමරට මවළඳපලින් ඉවත් වනවා.

4. මමමහයුේ කටයුතු මවන්-මවන් මලස කළමනාකරණය මකමරනවාද? නැතිනේ එකක් මලස කළමනාකරණය මකමරනවාද?

මමමහයුේ කටයුතු එක් සමාගමක් මලස කළමනාකරණය මකමරනවා. ජුනි මසදී පද්ධති සහ ජාල ඒකාෙද්ධ කිරීම සේපූර්ණ වීමමන් පසුව පවතින්මන් HTLL සහ හච් සන්නාම පමණි.

5. පැරණි සහ මළන්ගතු එටිසලාට් පාරිම ෝගිකයන්ට කුමක් සිදුමව්ද?

විශිෂ්ට පාරිම ෝගික මසේවාවක් සහ පුළුල් ජංගම දුරකථන ආවරණයක් සමගින් සියලු 072 පාරිම ෝගිකයන් හට හච් සමාගම විසින් අඛණ්ඩව මසේවා ලොමදයි.

6. එටිසලාට් ආමක්ඩ්වලට කුමක් මව්ද?

එටිසලාට් ආමක්ඩ් මේවන විටත් යළි සන්නාමකරණය කර ඇති අතර හච් කළමනාකාරිත්වය යටතට මගන ඇත.

7. එටිසලාට් සහ හච් මසේවා මධයස්ථාන ද ඒකාෙද්ධ මකමරනවාද? සන්නාම මදකටම මපොදු සෙඳතා මධයස්ථානයක් තිමෙනවාද?

සියලු ම එටිසලාට් සහ හච් මසේවා මධයස්ථාන හච් මසේවා මධයස්ථාන මලස ඒකාෙද්ධ මකමර්. සියලු 078 සහ 072 පාරිම ෝගිකයන්ට මපොදු හච් සෙඳතා මධයස්ථාන පවී.. ිවවයින පුරා පාරිම ෝගික මසේවා අවශ්‍යතා මවුවමවන් ස්ථාපනය කර ඇති නිමයෝිතත කාර්යාල 64ක් සහ ලංකා මෙල් මධයස්ථාන 67ක් එම සෙඳතා මධයස්ථාන ජාලයට ඇතුළත් මව්.

ජාලය

1. කුළුණු ද හච් මවත ඒකාෙද්ධ මකමරනවාද?

ඔව්, ජාල මදක එක් පුළුල් ජාලයක් මලස ඒකාෙද්ධ මකමර්. මකමසේමවතත්, ජාලය මුළුමනින් ම ඒකාෙද්ධ කිරීමේ කටයුතු මේ වසර අවසානය දක්වා සිදුවුව ඇත.

2. ආවරණය පුළුල් වනවාද?

ඔව්, ජාල මදක කලාපමයන් කලාපයට ඒකාෙද්ධ මකමරන ෙැවින් ආවරණය පුළුල්වුව ඇත.

3. 072 පාරිම ෝගිකයන්ට හච් ජාලය/සංඥා ාවිත කළ හැක්මක් කවදා සිටද?

2019 ජුලි මස සිට කලාපමයන් කලාපයට 078 සහ 072 පාරිම ෝගිකයන් හට නවත ම 4G මසේවා ඇතුළුව පුළුල් ආවරණයක් අත්විඳීමට හැකිවුව ඇත.

4. හච් 4G එටිසලාට් සෙඳතා සඳහා ක්‍රියාත්මක වනවාද?

ඔව්, 4G ජාලය ිවයත්කර ඇති සහ ජාලය ඒකාෙද්ධ කර ඇති ප්‍රමද්ශ්‍වල එටිසලාට් පාරිම ෝගිකයන් හට පැරණි සිේපතට 4G USIM සිේපතක් හුවමාරු කර ගැනීමමන් 4G මසේවා ලොගත හැකිය.

5. දැන් මමේ ජංගම දුරකථනමේ ප්‍රදර්ශ්‍නය වන්මන් කුමන සෙඳතා ජාලයද?

ජුනි මස 1 වනදා සිට ඔෙමේ දුරකථනමේ දර්ශ්‍නයවන ජාලය වන්මන් හච් ය.

සසේවා

1. එටිසලාට් පාරිම ෝගිකයන්ට ඔවුන්මේ සිේපත් මවනස් කිරීමට සිදු මව්ද?

නැහැ. ඔවුන්ට කඩිනමින් සිේපත් මහෝ දුරකථන අංක මවනස් කිරීමට සිදු මනොමව්. නමුත් 4G මසේවා ලො ගැනීමට අමේක්ෂා කරන පාරිම ෝගිකයන්ට තමන්මේ දැනට තිමෙන සිේපත මවුවවට 4G USIM එකක් මාරුකර ගැනීමට සිදුමව්.

2. මා හට 4G සිේපතක් ලො ගත හැක්මක් මකොමහන්ද?

‘078/072 සිේපත් ආමද්ශ්‍නය’ මලස පුවරු සවිකර ඇති මතෝරාගත් අමලවි මධයස්ථානවලින් 4G සිේපත් ලොගත හැකිය.

  • 4G සිේ සඳහා මා මගවීමක් සිදු කළ යුතුද?
    නැහැ. මතෝරාගත් අමලවි මධයස්ථානවලින් ඔෙට මනොමිමල් ම 4G සිේපත් ලොගත හැකියි.
  • එය 4G සිේපතකට මාරු කළ හැක්මක් මකමසේද?
    එක්මකෝ ඔෙට අමලවි නිමයෝිතතයාමේ සහය ඒ සඳහා ලොගත හැකිය. එමසේත් මනොමැති නේ සිේපත සමග එන උපමදස් මාලාව අුවව ඔෙට ම එය කළ හැකිය.
  • එය 4G සිේපතක් ෙවට පත්වීම සඳහා මකොපමණ මවලාවක් ගත වනවාද?
    සිේ කාඩ්පත සමග එන උපමදස් අුවව කටයුතු කළ විගස මහෝ අමලවි නිමයෝිතතයා 4G සිේපත් මතොරතුරු ඇතුළත් කළ විගස මහෝ ඔෙට සිේපත 4G සිේපතක් ෙවට පත් කළ හැකිය.

3. දැනට පවතින 072 එටිසලාට් අංකය 078 හච් අංකයට මවනස් වනවාද?

මුල් අංකවල මවනසක් සිදු වන්මන් නැත. ඩයමලොේ සමාගම 077 සහ 076 අංක මදකට ම සහමයෝගිතාව දක්වන්නාක් මමන් හච් සමාගම ද 078 සහ 072 අංක මදකට ම සහමයෝගය ලොමදයි.

4. කිසියේ පාරිම ෝගිකමයකුට එටිසලාට් සහ හච් සිේපත් මදකම තිමේ නේ ඔහු/ඇය ඉිවරිමේදී කළ යුත්මත් කුමක්ද?

එම පාරිම ෝගිකයාට මවනස් උපාංග ඔස්මසේ සිේපත් මදකම ාවිත කිරීමට මහෝ ඉන් එක් සිේපතක් පමණක් ාවිත කිරීමට මහෝ හැකිය. එය පාරිම ෝගිකයාමේ කැමැත්තය.

5. රීමලෝඩ්, මටොේ අේ සහ සිේපත් මිලදී ගැනීමට මමය ෙලපාන්මන් මකමසේද? පාරිම ෝගිකයන් මදපිරිසට ම මමම මසේවා මදකම ාවිත කළ හැකිද?

2019 මැයි මසදී නව මපොදු සිේ කාඩ්පත් සහ මටොේ අේ කාඩ්පත් නිකුත් මකමර්. අමලවිකරුවන් හට 078 සහ 072 අංක සඳහා එක් මපොදු කාඩ්පතක් තො ගැනීමට සිදුවුව ඇත.

6. සමාගේ මදක එක් සමාගමක් ෙවට පත් වීම හරහා මා හට හිමිවන ප්‍රතිලා මමොනවාද?

පුළුල් 2G සහ 3G ආවරණය, උසස් ජාල ප්‍රමිතිය, වඩාත් විශ්‍ාල නව 4G ජාලය, පහසු මිල සහ නවයකරණ මසේවා, මසේවා සඳහා පහසු ප්‍රමව්ශ්‍ය, 24×7 සුහද පාරිම ෝගික මසේවාව

7. 078 ජාලය හරහා අපට CLIQ සහ DIGIMORE පහසුකේ ාවිත කළ හැකිද?

දැනට මමම පහසුකේ ලොගත හැක්මක් 072 සිේපත් මගින් පමණි. ඉිවරිමේදී 078 සිේපත් සඳහා ද එම පහසුකේ ලොදීම මකමරහි අපමේ අවධානය මයොමුවී ඇත. ඒ අතර ඔෙට අපමේ අගනා මසේවා රැස අත්විඳිය හැකිය.

8. එටිසලාට් සහ හච් අතර ඇමතුේ මනොමිමල් ලොගත හැකිද?

ඔව්, ඔෙ මවොයිස් පැමක්ජයක් මිලදී ගත මහොත් 078 සහ 072 අංක අතර ඇමතුේ මනොමිමල් ලොගත හැකිය.

9. මා එටිසලාට් පාරිම ෝගිකමයක්. හච් මවේ අඩවිය හරහා මට මමේ එටිසලාට් අංකයට මගවීේ කළ හැකිද?

හච් පාරිම ෝගිකයන් හට hutch.lk හරහා ද එටිසලාට් පාරිම ෝගිකයන් හට etisalat.lk හරහා ද මගවීේ සිදු කළ හැකිය. පසු ිවමනකදී මමම ක්‍රමමව්ද මදක එක් ක්‍රමමව්දයක් ෙවට පත් මකමරුව ඇත.

10. මාමේ බිල්පත් සහ බිල්පත් චක්‍රය මවනස් වනවාද?

එහි දැනට මවනසක් සිදු මනොමව්. ඉිවරිමේදී මවනසක් සිදුවිය හැකිය.

11. මමේ ගාස්තු/දීමනා/ප්‍රතිලා මවනස් වනවාද?

දැනට සිටින පාරිම ෝගිකයන් හට දැනට පවතින ගාස්තු/දීමනා/ප්‍රතිලා ඉිවරියටත් ලොගත හැකි අතර විදුලි සංමද්ශ්‍න නියාමන මකොමිෂන් ස ාමව් (TRC) මාර්මගෝපමද්ශ්‍ මත මවනස්කේ සිදුවිය හැකිය. මකමසේමවතත් හච් සමාගම ඉිවරියටත් වඩාත් ලා දායී ම පැමක්ජ පිරිනැමීමට කටයුතු කරුව ඇත.

පාරිස ෝගික සසේවාව

1. බිල්පත් ආකෘති සහ බිල්පත් චක්‍රය මවනස් වනවාද?

072/078 අංක සඳහා බිල්පත් චක්‍රවල මවනසක් සිදු මනොමව්.

2. හච් මමන් 072 මපර මගවුේ සෙඳතා මගින් ද VIP අංක ලොගත හැකිද?

ඔව්, 072 පාරිම ෝගිකයන්ට ද VIP අංක ලොගත හැකියි.

3. මා සතුව සෙඳතා මදකම තිමේ නේ මමේ ගිණුමට මපොදු බිල්පතක් ලැමෙනවාද?

නැහැ, ඔෙට සෙඳතා මදක සඳහා ලැමෙන්මන් මවන්-මවන් බිල්පත් මදකකි.

4. කුමක් මහෝ ගැටළුවක් සහ මිල ගණන් ඉහළ යාමක් සිදු වුවමහොත් මා සේෙන්ධ කර ගත යුත්මත් කවුරුන්ද?

හච් පාරිම ෝගිකයන්ට 1788 අංකමයන් ද එටිසලාට් පාරිම ෝගිකයන්ට 1722 අංකමයන් ද සේෙන්ධ විය හැකිය. මමම පාරිම ෝගිකයන් සැමට මපොදු අංකයක් ඉිවරිමේදී හඳුන්වා මදුව ඇත.