Movie ටිකට්ස්

ඔබට දැන් චිත්‍රපටි ශාලා ඉදිරියේ පෝලිම් වල ඉන්න අවශ්‍ය නෑ. ෆෝන් එක අරන් 365 අමතලා ටිකට් එකක් බුක් කරගන්න ඕනෑම තැනක ඉඳන්

02 Movie Tickets

මම චිත්‍රපටි ටිකට් එකක් මිල දී ගන්නේ කෙසේ ද? 

365 අමතා අපගේ පාරිභෝගික සහායක නිලදාරියෙකු සමග සම්බන්ද වී ඔබගේ ටිකට්පත මිල දී ගන්න

මේ සඳහා මිනිත්තුවකට කොපමණ අය වේ ද?

මිනිත්තුවකට රුපියල් 8 සහ බදු අය කෙරේ.

ටිකට්පතක් වෙන්කිරීමේ දී තවත් අමතර ගාස්තු අය කෙරේ ද?

ටිකට් පතේ මුදලට අමතරව සේවා ගාස්තු ලෙස රුපියල් 50 ක මුදලක් ය කෙරේ.

වෙන්කරගත් ටිකට් පතක් අවලංගු කල හැකි ද?

අවලංගු කල නොහැක.

වරකට ටිකට් පත් කීයක් වෙන්කළ හැකිද?

10

ටිකට් පත් වෙන කල ගත හැකි සිනමා ශාලා මොනවා ද?

  • Liberty Lite – Colombo 03
  • Majestic City Cineplex – Colombo – 04
  • Regal – Colombo 02
  • Ricky One – Colombo 02
  • Punchi Theatre – Borella
  • Arena –Katugastota
  • Sigiri – Katugastota

ඕනෑම හච් පාරිභෝගිකයෙකුට මෙම සේවාව ලබාගත හැකිද?

ඔව්. ගිණුමේ ශේෂය ප්‍රමාණවත් නම් සේවාව භාවිතා කල හැක.

මහේ ටිකට්පත් වෙන් කිරීම ස්ථීර වී ඇති බව මා දැනගන්නේ කෙසේ ද?

ඒ බව ඔබට එස්. එම්. එස්  හරහා දැනුම් දීමක් සිදු කෙරේ.

සිනමා ශාලාවේ දී එම එස්.එම්. එස්. එක එන්විය යුතු ද?

ස්ථීර කල බව පැවසෙන එස්. එම්. එස් එක කවුන්ටරයට පෙන්වා ඔබගේ ටිකට් පත ලබා ගන්න

කොපමණ වෙලාවක් මට ටිකට් පත් වෙන් කර ගත හැකි ද?

චිත්‍රපටය ආරම්භ වීමට විනාඩි අනූවකට පෙර ටිකට්පත් වෙන්කිරීමේ හැකියාව අත්හිටුවේ.

වෙනත් හච් දුරකතනයකින් මට ආසන වෙන් කල හැකි ද?

ටිකට්පත්  ලබාගත හැක්කේ අමතන අංකයෙන් පමණී.

සිනාමා ශාලාවෙන් යොමු අංකය නැති බව පැවසුවහොත්?

365 අමතා පැමිණිල්ලක් ඇතුලත් කරන්න

ඉදිරියේ සිනමා ගත වන චිත්‍රපටයක් සඳහා ටිකට්පත් වෙනකල හැකි ද?

වෙන් කිරීමේ හැකියාව ඇත.

මට කැමති ආසනය තෝරා ගනේමට හැකියාව තිබේ ද?

ඔව්. ඔබ අමතන පාරිභෝගික සහයක සමග සම්බන්ධ වී ඔබ කැමති ආසනය වෙන්කරවා ගත හැක.