NLB

ලොතරැයිපත් මිලදී ගැනීම සඳහා සුදුසුකම්

  • හච් පාරිභෝගිකයා වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකේය පුරවැසියෙකු විය යුතුය.
  • ඔහු/ඇය වලංගු ජාතික හැඳුනුම්පත් අංකයක් සහිත විය යුතුය.

ලොතරැයිපත් මිලදී ගන්නා ආකාරය

සෑම දිනකට ම අදාළ ලොතරැයිපත් SMS, USSD හෝ වෙබ් අඩවිය හරහා මිලදී ගත හැකිය. ක්‍රම දෙකකට ලොතරැයිපත් මිලදී ගත හැකිය. පළමු වැන්න නම්, ලොතරැයිපත සඳහා Subscribe වීමය. දෙවැන්න නම්, අවශ්‍ය වේලාවට මිලදී ගැනීමය.

SMS

SMS මගින් කලින් සකස් කරන ලද ආකෘතියට අනුව 811 කෙටි අංකයට පණිවිඩයක් යොමු කිරීමෙන් ලොතරැයි මිලදී ගත හැකිය.

ලොතරැයිය Subscribe වීමට අවශ්‍ය වේලාවට පමණක් මිලදී ගැනීම සඳහා (පළමු වර) දෙවන වර සිට
මහජන සම්පත MS (SPACE) NIC OMS (SPACE) # of tickets (SPACE) NIC OMS (SPACE) # of tickets
ගොවිසෙත GS(SPACE)NIC OGS (SPACE) # of tickets (SPACE) NIC OGS (SPACE) # of tickets
සුපිරි වාසනා SV(SPACE)NIC OSV (SPACE) # of tickets (SPACE) NIC OSV (SPACE) # of tickets
ජාතික සම්පත JS(SPACE)NIC OJS (SPACE) # of tickets (SPACE) NIC OJS (SPACE) # of tickets
නීරෝගා NR(SPACE)NIC ONR (SPACE) # of tickets (SPACE) NIC ONR (SPACE) # of tickets
මෙගා පවර් MP(SPACE)NIC OMP(SPACE) # of tickets (SPACE) NIC OMP(SPACE) # of tickets
ධන නිධානය DN(SPACE)NIC ODN(SPACE) # of tickets (SPACE) NIC ODN(SPACE) # of tickets
සෙවන SE(SPACE)NIC OSE(SPACE) # of tickets (SPACE) NIC OSE(SPACE) # of tickets
වාසනා සම්පත VS(SPACE)NIC OVS(SPACE) # of tickets (SPACE) NIC OVS(SPACE) # of tickets

USSD

“#811#” ඩයල් කර USSD රික්වෙස්ට් එකක් යැවීමෙන් පාරිභෝගිකයන් හට ලොතරැයිපත් මිලදී ගත හැකි අතර USSD මෙනුව පාරිභෝගිකයාට දිස්වනු ඇත.

Website (www.811.lk)

වෙබ්අඩවියට ලියාපදිංචි වී ලොග් වීමෙන් පසුව ඔබට ලොතරැයිපත් මිලදී ගැනීමටත්, Subscription කළමනාකරණය කිරීමටත්, මිලදී ගත් ලොතරැයිපත් ඉතිහාසය දැකබලා ගැනීමටත්, මිලදී ගත් ලොතරැයිපත් අතර ජයග්‍රහණ හිමිවූ ලොතරැයිපත් සහ වොලට් එක දැකබලා ගැනීමටත් හැකි වේ.

වොලට් එක යනු කුමක්ද?

මෙහිදී වොලට් යනුවෙන් අදහස් කෙරෙන්නේ, අපගේ 811NLB පද්ධතියට ලියාපදිංචි වී සිටින සෑම පාරිභෝගිකයෙකුට ම හිමිවන ඩිජිටල් පසුම්බියකි. මෙමගින් රු. 100 දක්වා ජයග්‍රාහී මුදල් ඉතිරිකර එම මුදලින් ලොතරැයිපත් මිලදී ගැනීමට පාරිභෝගිකයාට හැකි වේ.

ලොතරැයිපත් සඳහා අය කිරීම

පාරිභෝගිකයන්ට ලොතරැයිපත් කිහිපයක් සඳහා Subscribe වීමට හෝ එක් දිනුම් ඇදීමක් සඳහා උපරිම වශයෙන් ලොතරැයිපත් 10 ක් මිලදී ගැනීමට හෝ හැකිය.

පාරිභෝගිකයාගේ ජංගම දුරකථනයේ ඇති ශේෂය හෝ වොලට් එකේ ඇති ශේෂය මත එක් එක් ලොතරැයිපත මිලදී ගැනීමේදී එම ශේෂයෙන් අඩු කෙරේ.

Available draw

ලොතරැයිපත් දිනුම් ඇදීම් සිදු වන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇති “Available lotteries and draw dates” අංශයේ දක්වා ඇති දිනවලදීය.

මිලදී ගත හැකි ලොතරැයිපත් සහ දිනුම් ඇදීමේ දින

ලොතරැයිය ඉරිදා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා
මහජන සම්පත
ගොවිසෙත
සුපිරි වාසනා
ජාතික සම්පත
නීරෝගා
මෙගා පවර්
ධන නිධානය
සෙවන
වාසනා සම්පත

ජයග්‍රාහී ප්‍රතිඵල

සියලු ම Subscribe වූ පාරිභෝගිකයන් හට ජාතික ලොතරැයි මණ්ඩලයෙන් දිනුම් ඇදීමේ ප්‍රතිඵල නිකුත් වූ පසුව ඔහු/ඇය මිලදී ගත් එක් එක් ලොතරැයිපතේ ජයග්‍රාහී අංක කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ.

ජයග්‍රාහී ත්‍යාග

අගය ගෙවීම් ක්‍රමය
රු. 100 සහ ඊට අඩු 811NLB වොලට් එකට එකතු කෙරේ
රු. 100 සිට රු. 20,000 දක්වා පාරිභෝගිකයාගේ කැමැත්ත
රු. 20,000 සිට ඊට වැඩි ජාතික ලොතරැයි මණ්ඩලය හරහා

Subscribe වූ ලොතරැයිපතකින් Unsubscribe වන්නේ කෙසේද?

ප්‍රධාන වචනය(හිස්තැනක්) OFF ලෙස ටයිප් කර 811 ට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

ලොතරැයිය Subscribe වීමට Unsubscribe වීමට
මහජන සම්පත MS (SPACE) NIC MS (SPACE) OFF
ගොවිසෙත GS (SPACE) NIC GS (SPACE) OFF
ගොවිසෙත SV (SPACE) NIC SV (SPACE) OFF
ජාතික සම්පත JS (SPACE) NIC JS (SPACE) OFF
නීරෝගා NR (SPACE) NIC NR (SPACE) OFF
මෙගා පවර් MP (SPACE) NIC MP (SPACE) OFF
ධන නිධානය DN (SPACE) NIC DN (SPACE) OFF
සෙවන SE (SPACE) NIC SE (SPACE) OFF
වාසනා සම්පත VS (SPACE) NIC VS (SPACE) OFF