SMS බැංකුකරණය

දැන් ඔබගේ බැංකු කටයුතු SMS එකක් දුරින්. මෙම හච් සේවාව මගින්, රී ලෝඩ් කිරීම, බිල්පත් ගෙවීම, බැංකු ගිණුමේ ශේෂය පරික්ෂා කිරීම,කුඩා ස්ථාවර, විනිමය අනුපාත.සහ උපයෝගිතා බිල්පත් ගෙවීම් කල හැක!

මෙම සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා.

පියවර 1

ඔබට ලඟම කොමර්ෂල් බැංකු ශාඛාව වෙත යන්න

පියවර 2

ඊ ලෝඩ් අයදුම් පත්‍රයක්  පුරවා කවුන්ටරයට බාර දෙන්න.

පියවර 3

ඔබට බැංකුවෙන් ලියාපදිංචි තැපෑල හරහා රහස්‍ය අංකයක් දින දෙකක් තුළ නිවසට ලැබේ

වැඩි විස්තර සඳහා කොමර්ෂල් බැංකුව් අමතන්න 0112353482

මෙම සේවාව භාවිතා කිරීම

හච් රී ලෝඩ් හෝ බිල්පත් ගෙවීමක් සඳහා

ඔබගේ රහස්‍ය අංකය <හිස්තැනක්> rs<හිස්තැනක්> මුදල් ප්‍රමාණය ටයිප් කර 8823 කෙටි පණිවුඩයක් යවන්න.

ඔබගේ බැංකු ගිණුමේ ශේෂය දැන ගැනීම සඳහා

ඔබගේ රහස්‍ය අංකය <හිස්තැනක්>BE<හිස්තැනක්>01 ටයිප් කර 8823 කෙටි පණිවුඩයක් යවන්න(01. මගින් සම්බන්ධ වී ඇති ගිණුම් ගණන  සඳහන් කෙරේ)

ඔබගේ සුලු ස්ථාවරයන් දැන ගැනීම සඳහා.

ඔබගේ රහස්‍ය අංකය <හිස්තැනක්>MS<හිස්තැනක්>01 ටයිප් කර 8823 කෙටි පණිවුඩයක් යවන්න. (01. මගින් සම්බන්ධ වී ඇති ගිණුම් ගණන  සඳහන් කෙරේ)

ඔබට විනිමය අනුපාතය දැනගැනීම සඳහා.

ඔබගේ රහස්‍ය අංකය <හිස්තැනක්>RT<හිස්තැනක්>USD ටයිප් කර 8823 කෙටි පණිවුඩයක් යවන්න.

ඔබගේ මාස්ටර් කාඩ්පතෙහි ශේෂය දැනගැනීම සඳහා

ඔබගේ රහස්‍ය අංකය <හිස්තැනක්>MB<හිස්තැනක්>01 ටයිප් කර 8823 කෙටි පණිවුඩයක් යවන්න(01. මගින් සම්බන්ධ වී ඇති ගිණුම් ගණන  සඳහන් කෙරේ)

ඔබගේ ගිණුම් දෙකක් තුල මුදල් හුවමාරුවක් සඳහා

ඔබගේ රහස්‍ය අංකය <හිස්තැනක්>TF<හිස්තැනක්>01<හිස්තැනක්>02 ටයිප් කර 8823 කෙටි පණිවුඩයක් යවන්න

ඔබගේ රහස්‍ය අංකය වෙනස් කිරීම සඳහා

ඔබගේ රහස්‍ය අංකය <හිස්තැනක්>PC<හිස්තැනක්> නව රහස්‍ය අංකය නව රහස්‍ය අංකය ටයිප් කර 8823 කෙටි පණිවුඩයක් යවන්න