හච් ස්ටෑන්ඩර්ඩ් ඉන්ටර්නෙට් පැකේජ මගින් ඕනෑම වෙලාවක අන්තර්ජාලයේ සැරිසරන්න.ඔබගේ අවශ්‍යතාවයට අනුව 2GB හෝ ඊට වැඩි ඩේටා ප්‍රමාණයක් ! ඔබගේ මිතුරන් සමග සම්බන්ධ වෙන්න, කැමතිම movie එකක් බලන්න සින්දුවක් download කරන්න ඔබට වැදගත් ප්රවෘත්ති ආදිය දැනගැනීමට වඩාත්ම සුදුසුයි.

මාසික ගාස්තුව | ඉන්ටර්නෙට් ප්‍රමාණය | අවම තැන්පතුව | |
---|---|---|---|
BROWSE INTERNET | Rs.340 | 2GB | Rs.750 |
Rs.430 | 3GB | Rs.1000 | |
Rs.699 | 5GB | Rs.1500 | |
MAX INTERNET | Rs.999 | 8GB | Rs.2300 |
Rs.1499 | 12GB | Rs.3500 | |
Rs.1999 | 16GB | Rs.4500 | |
MAX PLUS INTERNET | Rs.2499 | 25GB | Rs.5600 |
Rs.4999 | 50GB | Rs.11500 |
මාසික ගාස්තුව | ඉන්ටර්නෙට් ප්‍රමාණය | අවම තැන්පතුව | |
---|---|---|---|
BROWSE INTERNET | Rs.340 | 2GB | Rs.750 |
Rs.430 | 3GB | Rs.1000 | |
Rs.699 | 5GB | Rs.1500 | |
MAX INTERNET | Rs.999 | 8GB | Rs.2300 |
Rs.1499 | 12GB | Rs.3500 | |
Rs.1999 | 16GB | Rs.4500 | |
MAX PLUS INTERNET | Rs.2499 | 25GB | Rs.5600 |
Rs.4999 | 50GB | Rs.11500 |
හච් පසුගෙවුම් ගෙවීම් දැන් වඩාත් පහසුවෙන්. ඔබට ලඟම ඇති හච් රීචාර්ජ් අලෙවිසැලෙන් ගෙවීම් කරන්න.
- අන්තර්ජාල ප්‍රමාණය ඉක්මවූ විට MB එකකට සත 30ක් අය කෙරේ.
- මෙහි සඳහන් ගාස්තු රෝමිං සඳහා වලංගු නොවේ.
- අන්තර්ජාල ප්‍රමාණයේ ඉතිරිය බලාගැනීමට *444*2# අමතන්න,නැතහොත් “DEF” to 444 SMS කරන්න.
- ක්‍රියාත්මක කිරීමට පෙර තැන්පතු මුදල් ගෙවිය යුතු ය.
- රජයේ බදු අදාළ වේ.